Social Icons

vaturupadiya

Singreesi Unicode 1.8 දාගමුද?




අද මන් ඔයාලාට පොඩි සොෆ්ට්වෙයාර් එකක් දෙන්න යන්නෙ.මොකද ගොඩක් අයට සිංහල ටයිප් කරන්න බැනෙ ඉතින් මම ඔයාලට ලෙසියන් සිංහල ටයිප් කරන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එකක් දෙන්නම්. මෙක දාගෙන බලන්නකො සිංහල ඔයාලට ගෙමක් නැතුවම ටයිප් කරන්න පුලුවන් වෙයි. මෙතනින් ඩවුන්ලොර්ඩ් කරගන EXE එක රන් කරන්න විතරයි තියන්නෙ.ඔයාලා මෙක දාගෙන සිංහලන්ම කොමන්ට් එකකුත් දාලා යන්න අමතක කරන්න එපා.මන් මෙක ගත්තෙත් මෙ සයිට් එකෙන්ම තමා මෙක ෆ්රි සොෆ්ට්ර්වෙයාර් එකක්.ටයිප් කරන්න තියන්නෙ සිංගිලිශ් වලින්. කියන්නෙ අපි SMS කරන විදිහ වගෙ ඉතින් අරගෙන බලන්න.ආයෙත් මෙ වගෙ අලුත් දෙයක් අර්න් එන්නම් එතෙක් ඔබට ජය!



No comments:

Post a Comment