Social Icons

vaturupadiya

Sunday, November 11, 2012

video

අපාය ඔයාලා මෙක බලන්නම ඔනැ වීඩියෝ එකක් එත් මෙක බලලා බය වෙන්න එපා ඕයාලා කරලා තියන පව් මතක් කරලා එත් එතින් මෙ දෙවල් බලලා වත් දැන් හැදෙන්න බලන්න.මෙ වීඩියෝ එකනම් මට යාලුවෙක් තමා දුන්නෙ එත් මෙක අන්තර්ජාලයෙන් කොපි කරලා ගත් එකක් බවට කරුනවෙන් සලකන්න.සියලුම අයිතින් මුල් නිෂ්පාදක වරයා සතුය. මෙන්න වැඩ මෙක බැලුවටනම් කමක් නැ එත් කරන්නනම් එපා අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද...
Read More

Sunday, October 28, 2012

Themes

ඉතින් කොහොමද ඔයාලට මන් ඔයාලට Themesටිකක් දෙන්න යන්නෙ. මෙවා ගන්න පහල තියනDownload බට්න් එක කිලික් කරන්න. හොදයි නම් comment එකක් දාල යන්න. මම ඔයාලට ලේසි වෙන්න වින්ඩොස් 7 වල සෙටින් හදන විදිහත් පහල දාල තියනවා.            Download                                        ...
Read More

Sunday, September 16, 2012

ඔබ Windows ගැන මෙ දෙවල් දන්නවද?

ඔබ Windows ගැන මෙ දෙවල් දන්නවද? ලොකයේ වැඩිම ප්‍රතිශතයක් බාවිතා කරන්නෙ Microsoft Operating System එක වෙ.එය  ප්‍රතිශතයක් ලෙස ගතහොත් 91% පමන වෙ.මෙයින් 48% ක් Windows XP බාවිතා කරන අතර  34% Windows 7 න්ද තවත් 8%ක් Windows vista ද බාවිතා කරනු ලබයි. Microsoft ආයතනය මුලින්මOS එක ලෙස MS DOS (Disk Operating System) එක දැකිය හැක.මෙයට Command Line Interface එකක් ඇති අතර අදාල Command ලබා දිය යුතු වෙ. Hard Disk එක තුල ඇති...
Read More