Social Icons

vaturupadiya

Sunday, September 16, 2012

ඔබ Windows ගැන මෙ දෙවල් දන්නවද?

ඔබ Windows ගැන මෙ දෙවල් දන්නවද?

ලොකයේ වැඩිම ප්‍රතිශතයක් බාවිතා කරන්නෙ Microsoft Operating System එක වෙ.එය  ප්රතිශතයක් ලෙස ගතහොත් 91% පමන වෙ.මෙයින් 48% ක් Windows XP බාවිතා කරන අතර  34% Windows 7 න්ද තවත් 8%ක් Windows vista බාවිතා කරනු ලබයි. Microsoft ආයතනය මුලින්මOS එක ලෙස MS DOS (Disk Operating System) එක දැකිය හැක.මෙයට Command Line Interface එකක් ඇති අතර අදාල Command ලබා දිය යුතු වෙ. Hard Disk එක තුල ඇතිFile බැලිම සදහා DIR Command එක බාවිතා කරන අතර screen එක clear කිරිමට CIS ආදි වසයෙන් Command 300 අදික ප්රමානයක් බාවිතා කර ඇත.
 

Microsoft සමාගම විසින් 1990 දි ඔවුන්ගෙ 1වෙනි Graphical Al User Interface එක එහි OS එකක් වන Windows 3.0 OS එක Graphical ආකාරය්න් දක්වා තිබිමයි.මෙහිදි Mouse එක බාවිතා කරමින් අදාල Graphic Icon Cick  කරමින් Command Type කිරිමෙන් තොරව කාර්යන් සිදු කර ගත හැක.මෙය සරල ක්රමයක් වන බැවින් Users ලා අතර ඉතා ජනප්ප්රිය විය. 1995 අගොස්තු මාසයේ Microsoft ලාගෙ සාර්තක  GUI එකක් සහිත Operating System එකක් වන Windows 95 බිහි විය.1998 මැයි මාසයේ Windows 98 2000 වර්ශයේ  පෙබරවාරි වල Windows 2000 න් 2001 ඔක්තොබර් මාසයේ Windows XP හදුන්වා දෙන ලදි. Windows XP හොද GUI එකක් සහිතව ලොව ඉතා ජනප්ප්රිය වු Operating System එකක් බවට පත් විය.

2006 වර්ශයේ Microsoft ඉතිහාසයේ ඉතාම අසාර්තක වු Operating System එක වන Windows Vista GUI (Graphicalal User Interface) බිහි වු අතර මෙය අසාර්තක විමට මුලික හෙතුව ලෙස වැඩි වසයෙන් Memory සහ Processor බාවිතා කරන නිසා Machine Slow විම දැක්විය හැක.2009 වර්ශයේ Vista වල තිබු දුර්වල කම් මගහැර ගනිමින් ත්රිමාන ගතිය තව දුරටත් දියුනු කරගනිමින් ඉතා අලංකාර GUI එකක් සහිත Windows 7 Operating System එක බිහි විය.මෙ වෙන විට Windows 7  ක්රමානුකුලව ජනප්ප්රිය වෙමින් පවතින අතර Windows XP Users ලගෙන් ටිකෙන් ටික ඇත්වෙමින් පවති.මෙ වෙනවිට Windows 8 වලද Trail Version නිකුත් වි ඇත.http://yaturupadiya.blogspot.com

4 comments:

  1. Anonymous19/9/12 01:05

    It is wary good ! i flow this site

    ReplyDelete
  2. එල... ඔයා පොඩි බැනර් කෑල්ලක් හදල මේකට එවන්න යාළුවා.. http://www.sanhida.com/?page_id=739

    ReplyDelete