මයික්‍රොවර්කස් එකවුන්ට් එකෙ එඩ්ඩ්‍රස් එක මාරු කරමුද?
අද මන් ඔයාලට කියලාදෙන්නම් මයික්‍රොවර්කස් එකවුන්ට් එකෙ එඩ්ඩ්‍රස් එක කොහොමද මාරු කරන්නෙ කියලා.ලොකු දෙයක් නෑ මෙන්න මෙ වගෙ මෙල් එකක් දාන්න විතරයි තියන්නෙ.ඔන්න මන් එකවුන්ට් එකෙ එඩ්ඩ්‍රස් එක මාරු කරපු විදිහ මන් යටින් දාන්නම්.හෑබයි අපි යවන මෙල් එකට එයලා උත්තර එවන්න දවස් 15ක් විතර යනවා.
මෙන්න මන් පලවෙනියට යවපු මෙල් එක.හෑමොම එඩ්ඩ්‍රස් එක මාරු කරන්න බෑ කියන නිසා නිකමට වගෙ මන්...
Sunday, March 31, 2013
Subscribe to:
Posts (Atom)