Social Icons

vaturupadiya

Sunday, March 31, 2013

මයික්‍රොවර්කස් එකවුන්ට් එකෙ එඩ්ඩ්‍රස් එක මාරු කරමුද?

අද මන් ඔයාලට කියලාදෙන්නම් මයික්‍රොවර්කස් එකවුන්ට් එකෙ එඩ්ඩ්‍රස් එක කොහොමද මාරු කරන්නෙ කියලා.ලොකු දෙයක් නෑ මෙන්න මෙ වගෙ මෙල් එකක් දාන්න විතරයි තියන්නෙ.ඔන්න මන් එකවුන්ට් එකෙ එඩ්ඩ්‍රස් එක මාරු කරපු විදිහ මන් යටින් දාන්නම්.හෑබයි අපි යවන මෙල් එකට එයලා උත්තර එවන්න දවස් 15ක් විතර යනවා.

 මෙන්න මන් පලවෙනියට යවපු මෙල් එක.හෑමොම එඩ්ඩ්‍රස් එක මාරු කරන්න බෑ කියන නිසා නිකමට වගෙ මන් මෙක ගෑහව්වෙ.

please you can help me change of the my account detail and my country.


මෙ තමා මට ඔය මෙල් එකට ලෑබුනු උත්තරය.

From:      ADMIN
To:          USER
Date:       03/06/2013

Subject:  RE: cheng of the account datile    ( INBOX )

We have reset your address. You can now enter your correct address.

Go to MY ACCOUNT tab and click Edit Address link.
Once you do that, we will send the PIN to you.

Regards,
Microworkers


එත් මාර අවුල ඔක එව්වට මන් එකවුන්ට් එකට ලොග් වෙලා බෑලුවම එඩ්ඩ්‍රස් එක විතරයි මාරු කරන්න පුලුවන් එත් රට මාරු කරන්න බෑ.මන් ආය මෙල් එකක් යව්වා මෙ විදිහට 


Original message:

From : USER 
To :     ADMIN
Date : 03/14/2013

As your advice I can change my address. But I can not change my country name. So I want to change my country name also since I am a Sri Lankan. So if can you help me, please change my address, as follows.


address :-...........................
          ...........................
          ...........................

 මෙකට ලෑබුනු උත්තරය තමා මෙක එකත් බලන්නකො.

From:      ADMIN
To:          USER
Date:       03/15/2013

Subject:  RE:  cheng of the account datile    ( INBOX )

We set your country correctly.

Make sure you don't open mutliple accounts on microworkers.

Regards,
Microworkers

ඔන්න ඔය විදිහට මන් මගෙ එකවුන්ට් එකෙ එඩ්ඩ්‍රෙස් එක මාරු කරා. මයික්‍රොවර්ක්ස් ජොබ් කරන කවුරු හරි මෙ ජොබ් එක කරන විදිහ දන්නවනම් කියන්න (Forum: Post + Link to #pI1yPbs) ඔබට ජය!!!!


No comments:

Post a Comment