Social Icons

vaturupadiya

Saturday, June 1, 2013

Screen Shot




Read More

Sunday, March 31, 2013

මයික්‍රොවර්කස් එකවුන්ට් එකෙ එඩ්ඩ්‍රස් එක මාරු කරමුද?

අද මන් ඔයාලට කියලාදෙන්නම් මයික්‍රොවර්කස් එකවුන්ට් එකෙ එඩ්ඩ්‍රස් එක කොහොමද මාරු කරන්නෙ කියලා.ලොකු දෙයක් නෑ මෙන්න මෙ වගෙ මෙල් එකක් දාන්න විතරයි තියන්නෙ.ඔන්න මන් එකවුන්ට් එකෙ එඩ්ඩ්‍රස් එක මාරු කරපු විදිහ මන් යටින් දාන්නම්.හෑබයි අපි යවන මෙල් එකට එයලා උත්තර එවන්න දවස් 15ක් විතර යනවා.

 මෙන්න මන් පලවෙනියට යවපු මෙල් එක.හෑමොම එඩ්ඩ්‍රස් එක මාරු කරන්න බෑ කියන නිසා නිකමට වගෙ මන් මෙක ගෑහව්වෙ.

please you can help me change of the my account detail and my country.


මෙ තමා මට ඔය මෙල් එකට ලෑබුනු උත්තරය.

From:      ADMIN
To:          USER
Date:       03/06/2013

Subject:  RE: cheng of the account datile    ( INBOX )

We have reset your address. You can now enter your correct address.

Go to MY ACCOUNT tab and click Edit Address link.
Once you do that, we will send the PIN to you.

Regards,
Microworkers


එත් මාර අවුල ඔක එව්වට මන් එකවුන්ට් එකට ලොග් වෙලා බෑලුවම එඩ්ඩ්‍රස් එක විතරයි මාරු කරන්න පුලුවන් එත් රට මාරු කරන්න බෑ.මන් ආය මෙල් එකක් යව්වා මෙ විදිහට 


Original message:

From : USER 
To :     ADMIN
Date : 03/14/2013

As your advice I can change my address. But I can not change my country name. So I want to change my country name also since I am a Sri Lankan. So if can you help me, please change my address, as follows.


address :-...........................
          ...........................
          ...........................

 මෙකට ලෑබුනු උත්තරය තමා මෙක එකත් බලන්නකො.

From:      ADMIN
To:          USER
Date:       03/15/2013

Subject:  RE:  cheng of the account datile    ( INBOX )

We set your country correctly.

Make sure you don't open mutliple accounts on microworkers.

Regards,
Microworkers

ඔන්න ඔය විදිහට මන් මගෙ එකවුන්ට් එකෙ එඩ්ඩ්‍රෙස් එක මාරු කරා. මයික්‍රොවර්ක්ස් ජොබ් කරන කවුරු හරි මෙ ජොබ් එක කරන විදිහ දන්නවනම් කියන්න (Forum: Post + Link to #pI1yPbs) ඔබට ජය!!!!


Read More

Sunday, November 11, 2012

video

අපාය
ඔයාලා මෙක බලන්නම ඔනැ වීඩියෝ එකක් එත් මෙක බලලා බය වෙන්න එපා ඕයාලා කරලා තියන පව් මතක් කරලා එත් එතින් මෙ දෙවල් බලලා වත් දැන් හැදෙන්න බලන්න.මෙ වීඩියෝ එකනම් මට යාලුවෙක් තමා දුන්නෙ එත් මෙක අන්තර්ජාලයෙන් කොපි කරලා ගත් එකක් බවට කරුනවෙන් සලකන්න.සියලුම අයිතින් මුල් නිෂ්පාදක වරයා සතුය.





මෙන්න වැඩ මෙක බැලුවටනම් කමක් නැ එත් කරන්නනම් එපා



අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදි
Read More

Sunday, October 28, 2012

Themes


ඉතින් කොහොමද ඔයාලට මන් ඔයාලට Themesටිකක් දෙන්න යන්නෙ. මෙවා ගන්න පහල තියනDownload බට්න් එක කිලික් කරන්න. හොදයි නම් comment එකක් දාල යන්න. මම ඔයාලට ලේසි වෙන්න වින්ඩොස් 7 වල සෙටින් හදන විදිහත් පහල දාල තියනවා.
 
Bridges Panoramic        Cityscapes Panoramic
 Download                                         Download


Creepy Cobwebs         Forests Panoramic
 Download                                           Download


Horizons Panoramic         Hummingbirds 
 Download                                           Download


Iceland         Majestic Mountains Panoramic
 Download                                          Download


Mustangs         Polar Bears
 Download                                           Download


Spectacular Skies         Swedish Autumn
 Download                                           Download


Swedish Summer       Swedish Winter
Download                                          Download


Waves Panoramic 
Download



Read More

Sunday, September 16, 2012

ඔබ Windows ගැන මෙ දෙවල් දන්නවද?

ඔබ Windows ගැන මෙ දෙවල් දන්නවද?

ලොකයේ වැඩිම ප්‍රතිශතයක් බාවිතා කරන්නෙ Microsoft Operating System එක වෙ.එය  ප්රතිශතයක් ලෙස ගතහොත් 91% පමන වෙ.මෙයින් 48% ක් Windows XP බාවිතා කරන අතර  34% Windows 7 න්ද තවත් 8%ක් Windows vista බාවිතා කරනු ලබයි. Microsoft ආයතනය මුලින්මOS එක ලෙස MS DOS (Disk Operating System) එක දැකිය හැක.මෙයට Command Line Interface එකක් ඇති අතර අදාල Command ලබා දිය යුතු වෙ. Hard Disk එක තුල ඇතිFile බැලිම සදහා DIR Command එක බාවිතා කරන අතර screen එක clear කිරිමට CIS ආදි වසයෙන් Command 300 අදික ප්රමානයක් බාවිතා කර ඇත.
 

Microsoft සමාගම විසින් 1990 දි ඔවුන්ගෙ 1වෙනි Graphical Al User Interface එක එහි OS එකක් වන Windows 3.0 OS එක Graphical ආකාරය්න් දක්වා තිබිමයි.මෙහිදි Mouse එක බාවිතා කරමින් අදාල Graphic Icon Cick  කරමින් Command Type කිරිමෙන් තොරව කාර්යන් සිදු කර ගත හැක.මෙය සරල ක්රමයක් වන බැවින් Users ලා අතර ඉතා ජනප්ප්රිය විය. 1995 අගොස්තු මාසයේ Microsoft ලාගෙ සාර්තක  GUI එකක් සහිත Operating System එකක් වන Windows 95 බිහි විය.1998 මැයි මාසයේ Windows 98 2000 වර්ශයේ  පෙබරවාරි වල Windows 2000 න් 2001 ඔක්තොබර් මාසයේ Windows XP හදුන්වා දෙන ලදි. Windows XP හොද GUI එකක් සහිතව ලොව ඉතා ජනප්ප්රිය වු Operating System එකක් බවට පත් විය.

2006 වර්ශයේ Microsoft ඉතිහාසයේ ඉතාම අසාර්තක වු Operating System එක වන Windows Vista GUI (Graphicalal User Interface) බිහි වු අතර මෙය අසාර්තක විමට මුලික හෙතුව ලෙස වැඩි වසයෙන් Memory සහ Processor බාවිතා කරන නිසා Machine Slow විම දැක්විය හැක.2009 වර්ශයේ Vista වල තිබු දුර්වල කම් මගහැර ගනිමින් ත්රිමාන ගතිය තව දුරටත් දියුනු කරගනිමින් ඉතා අලංකාර GUI එකක් සහිත Windows 7 Operating System එක බිහි විය.මෙ වෙන විට Windows 7  ක්රමානුකුලව ජනප්ප්රිය වෙමින් පවතින අතර Windows XP Users ලගෙන් ටිකෙන් ටික ඇත්වෙමින් පවති.මෙ වෙනවිට Windows 8 වලද Trail Version නිකුත් වි ඇත.http://yaturupadiya.blogspot.com
Read More