Social Icons

vaturupadiya

Sunday, September 16, 2012

ඔබ Windows ගැන මෙ දෙවල් දන්නවද?

ඔබ Windows ගැන මෙ දෙවල් දන්නවද? ලොකයේ වැඩිම ප්‍රතිශතයක් බාවිතා කරන්නෙ Microsoft Operating System එක වෙ.එය  ප්‍රතිශතයක් ලෙස ගතහොත් 91% පමන වෙ.මෙයින් 48% ක් Windows XP බාවිතා කරන අතර  34% Windows 7 න්ද තවත් 8%ක් Windows vista ද බාවිතා කරනු ලබයි. Microsoft ආයතනය මුලින්මOS එක ලෙස MS DOS (Disk Operating System) එක දැකිය හැක.මෙයට Command Line Interface එකක් ඇති අතර අදාල Command ලබා දිය යුතු වෙ. Hard Disk එක තුල ඇති...
Read More

How to Repair Of Your Motor Bike මොටර් බයික් ගැන මෙ දෙවල් දන්නවාද?

How to Repair Of Your Motor Bike මොටර් බයික් ගැන මෙ දෙවල් දන්නවාද? බයික් එක Start වෙන් නැති නම් මොකද කරන්නෙ. මෙන්න මෙ දෙවලුත් ටිකක් කරල බලන්න 1) මුලින්ම Petrol තියනවද හරියට කාබලෙටර් එකට Petrol එනවද බලන්න. 2) spark plug එකට කරන්ට් එක එනවද බලන්න 3) ඉහත කි දෙවල් හරියට තියනවනම් plug එක ගලවන්න. plug එක කලු පාට වි ඇතිනම්...
Read More

Sunday, September 9, 2012

Motorcycle main part

Motorcycle main part       අද මන් ඔයාලට Motorcycle ගැන කෙටි විස්තරයක් ලියන්න හිතුව ගොඩාක් දෙවල් ලියන්න හිතුවත් වෙලා නැ.ඉස්සර වෙලා මන් ඔයාලට Motorcycle වල තියන ප්‍රධාන කොටස් ටික කියන්නම්.ඉටපස්සෙ එකින් එකට විස්තර කරන්නම්.මම හිතනව මෙ දෙවල් මගෙ බොලොග් එක කියවන ඔයාලට ටිකක් හරි වැදගත් වෙයි කියලා.මොකද දැන් හැම කෙනා ලගම...
Read More