Social Icons

vaturupadiya

Sunday, September 9, 2012

Motorcycle main part

Motorcycle main part

      අද මන් ඔයාලට Motorcycle ගැන කෙටි විස්තරයක් ලියන්න හිතුව ගොඩාක් දෙවල් ලියන්න හිතුවත් වෙලා නැ.ඉස්සර වෙලා මන් ඔයාලට Motorcycle වල තියන ප්රධාන කොටස් ටික කියන්නම්.ඉටපස්සෙ එකින් එකට විස්තර කරන්නම්.මම හිතනව මෙ දෙවල් මගෙ බොලොග් එක කියවන ඔයාලට ටිකක් හරි වැදගත් වෙයි කියලා.මොකද දැන් හැම කෙනා ලගම Scooter එකක් හරි තියනවනෙ.අනික ඔයාලට Motorcycle ගැන ප්රස්නත් ඇතිනෙ ඉතින් ඒහෙම ප්රස්න තියනවනම් කොමන්ට් එකක් දාන්න මන් ඔයාලට දෙවල් වලටත් උත්තර දෙන්නම්.

1 Chassis                                     


3 Transmission

4 Wheels

5 Brakes

      මෙ තියන්නෙ Motorcycleඑකක තියන්න ප්රදාන කොටස් ටික.මම ඔයාලට මෙ හැම කොටසක්ම විස්තර කරන් නැ මොකද මෙතන තියන හැම  කොටසක්  ගැනම කියන්න ගියොත් ඔයාලට එපා වෙයි  එ නිසා මන් ඔයාලට වැදගත් කියල  හිතන ටික විතරක් විස්තර කරන්නම්. මෙ කොටස් ගැන දැන ගන්න මෙ උඩතියන ලින්ක් උඩ ක්ලික් කරන්න.
 


















No comments:

Post a Comment