Social Icons

vaturupadiya

Sunday, September 16, 2012

How to Repair Of Your Motor Bike මොටර් බයික් ගැන මෙ දෙවල් දන්නවාද?



බයික් එක Start වෙන් නැති නම් මොකද කරන්නෙ.
මෙන්න මෙ දෙවලුත් ටිකක් කරල බලන්න


1) මුලින්ම Petrol තියනවද හරියට කාබලෙටර් එකට Petrol එනවද බලන්න.


2) spark plug එකට කරන්ට් එක එනවද බලන්න


3) ඉහත කි දෙවල් හරියට තියනවනම් plug එක ගලවන්න. plug එක කලු පාට වි ඇතිනම් නිසි ආකාරයට Petrol දහනය නොවු බව තිරනය කල හැක නැතිනම් ( 4 Strok Engine පමනක්) දහනය නොවු oil ඇතිනම් ඉන්ගින් oil පිස්ටන් රින් වලින් හො වැල් රබර් වලින් කාන්දු වන බවට තිරනය කල හැක.මෙම හෙතුන් මත පලග් එක කලු වි ඇතිනම් පලග් එක කම්බියක් ආදාරය්න් හොදින් සුද්ද කරන්න.වැලි කඩදාසියකින් plug පොයින්ට් එකත් සුද්ද කරන්න ඉන් පසු Petrol ටිකකින් සොදන්න. plug පොයින්ට් එක කියත් පටියක පමන වාසියක් (0.75MM) තබ්න්න. ඉන් පසු plug එක සවි කිරිමට පෙර එන්ජින් එක හොදින් කැරකවෙන ලෙස 2 ක් 3 ක් කික් කරන්න. දැන් plug එක නැවත සවි කරන්න. දැන් නැවතත් Start කර බලන්න. මෙසෙ කල පසු ඔබගෙ මොටර්සයිකලය Start වුහොත් ඔබෙ මුදලුත් කාලයත් ඔබට එතිරි වෙනු ඇත.මෙ දෙවල් ගැරෙජ් එකකට යන්න කලින් කරල බලන්න. නොතෙරන දෙවල් ඇතිනම් Comment එකක් දාන්න.ඔබෙ මොටර් සයිකලය ගැන ප්‍රශ්න ගැටලු ඇතිනම් Comment එකක් දාන්න. තව දෙවල් ගොඩක් මෙ ගැන ඉලග පාඩමෙන් කතා කරන්න බලාපොරොතු වෙනව එතෙක් ඔබට ජය. http://yaturupadiya.blogspot.comhttp://yaturupadiya.blogspot.com/

No comments:

Post a Comment